BLUESTACKS Run Mobile Apps From Your PC OR Mac | බ්ලුස්ටැක්ස් මොබ්යිල් ඇප් ප්ලේයර්

හොදයි මම අද දෙන්න යන්නේ කිසි කරදරයක් නැතිව Android Or Apple ඇප්ස් අපේ පරිගණකයෙන් රන් කරන්නේ කොහොමද කියලා

මේකට ලේසිම සොෆ්ට්වෙයා එකක් තියෙනවා එක නැත්නම් ඉතින් කට්ටිය වර්චුවල් මැෂින් හදල හෙන වැඩ දන්නා යනවනේ මේ හරිම සිම්ප්ල් කෙස් එකක් සර්ච් කර බාගත්තා ප්ලේ කරා එක කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද නේ





මගේ ස්ක්‍රීන් ෂොට් කිහිපයක්




                                        

Reply to this post

Post a Comment