Windows 8 Start Menu Colour And Background Changer | ජනෙල 8 ට වැඩේ දෙමු

වෙනස් කිරීමට පෙර [ඉහල]



හලෝ දැන් අපේ යාලුවෝ ඔක්කොම වගේ පාවිච්චි කරන්නේ වින්ඩොව්ස් 8 නේ ඉතින් වින්ඩොව්ස් 8 වලත් අපි ඇක්ටිවේට් කරත් අපිට යන්න පුළුවන් සිමාවන් තියෙනවනේ දැන් අහයි මොනවද තියෙන සිමාවන් කියලා එකත් මෙහෙමයි දැන් අපි ඇක්ටිවේට්  කරත් අපිට ස්ටාර්ට් මෙනු එකේ බැක්ග්‍රවුන්ඩ් එක වෙනස් කරන්න පුළුවන් වෙන්නේ එයාලා දීලා තියෙන ටික විතරයිනේ  ඉතින් මම මේ දෙන ටුල් එකෙන් වෙන්නේ අපිට ඔය සිමාව ටිකක් පහු කරලා යන්න පුළුවන් වෙන එක [දැන් වත් තේරුනාද ] 

ස්ක්‍රීන් සොට් කිහිපයක්

ප්‍රෝග්‍රෑම් එක මෙසේය




දැන් මගේ ස්ටාට් මෙනු එක [පසු]


හරි දැන් දැක්කනේ මේකෙන් කරන්න පුළුවන් වැඩ කිඩ කොහොමද අසයි නෙහ් ..!!

කෙල හැලුව ඇති දැන් මේක අපි යුස් කරන්නේ කොහොමද ...??

1. මේක ස්ටාට් කරන්නේ Right Click කරලා  Run As Administrator දෙන්න
2. ඉස්සෙල්ලම වොනින්ග් එකක් එයි එක ගණන් ගන්න එපා හොදේ
3. ඊට පස්සේ තියෙන්නේ Load Picture එකෙන්  Picture එක  Load කරන්න
4. ඊට පස්සේ Resize කරගෙන Apply & Save
5. Tile Opacity එක අඩු වුනොත්  Tile Opacity කියන තැනින් එක වැඩි කර ගන්න
6. තව කීමට බොහෝ දේ ඇත එහෙත් කීමට ගියහොත් මගේ ඇගිලි ඉතුරු වෙන්නේ නැති වෙයි ඈ ..?
7. පහලින් බාගන්න

Download
                             LINK Mediafire

                                                                 අපි ගියා එහෙනම් 

1 comment

Harry | February 10, 2014 at 11:12 PM

එල මචෝ...සුපිරියටම වැඩ....මේ වගේ තව වැඩ කෑලි ටිකක් දෙන්නකෝ වින්ඩෝස් 8 වලට....මගේ එකේ 8.1 එක ස්ලෝ වෙනවා....ඒ උනාට ඒකෙ ඉන්ටෆේස් එක සුපිරි....ඒකයි....

Post a Comment