ඩෙස්ක්ටොප් එක සුපිරියටම හදමු | Rainmeter [customizable resource meter]
අද මම කියන්න යන්නේ අපේ ඩෙස්ක්ටොප් එක සුපිරියටම හදාගන්න විදිහක් ගැන මේක ගැන ගොඩක් ය දන්නවත් ඇති එත් දන්නේ නැති කට්ටියට මේක මාර ප්රයෝජනවත්කවුද අකමැති ඔය උඩ තියෙනවා වගේ සුපිරි ඩෙස්ක්ටොප් එකක්හදාගන්න අනික් ඔප්ෂන් එක තමා මේක ඇනිමේට් වෙනවා ජනෙල XP,VISTA, 7 වගේම 8ත් වැඩ
ඔය අයන් මැන් ඉන්නේ මගේ ඩෙස්ක්ටොප් එකේ
සැ : යු : මම දෙවනියට දීල තියෙන ටික දාල සොෆ්ට් එක ඉන්ස්ටෝල් කරන්න
මෙතනින් සොෆ්ට් එක ගන්න
පහලින් අනෙක් ඕන කරන ෆයිල්ස් වගයක් තියෙනවා ඒ ටික ගන්න
.NET redistributable package (for all Rainmeter versions)
Visual C++ 2010 SP1 redistributable package (for all Rainmeter versions)
Visual C++ 2012 Update 1 redistributable package (for Rainmeter 2.5 and later)
ඉතින් කම්මෙන්ට් එකක් එහෙම දාල යන්න මමත් මේක ගැන දැනගත්තේ සුම් එකේ ත්‍රෙඩ් එකකින්ඔයාලට තීම්ගන්න ඕනේ නම් මෙතනට යන්න http://www.rainmeterskin.com/
කොහොමද ඔයාලට ඇනිමේට් වෙන ඩෙස්ක්ටොප් එකක් ත්යෙනකොට හැකර කෙනෙක් වගේ නේ
ස්කින් ඉන්ස්ටෝල් කරන හැටි තියෙන යුටියුබ් වීඩියෝ එකක් හම්බුනා එකත් බලලා ඉන්න
ප්‍රශ්න තිබ්බොත් කම්මෙන්ට් එකක් දාන්න
2 comments
Xp wlata wda ndda????
wada bro
Post a Comment