ඩෙස්ක්ටොප් එක සුපිරියටම හදමු | Rainmeter [customizable resource meter]

අද මම කියන්න යන්නේ අපේ ඩෙස්ක්ටොප් එක සුපිරියටම හදාගන්න විදිහක් ගැන මේක ගැන ගොඩක් ය දන්නවත් ඇති එත් දන්නේ නැති කට්ටියට මේක මාර ප්‍රයෝජනවත්









කවුද අකමැති ඔය උඩ තියෙනවා වගේ සුපිරි ඩෙස්ක්ටොප් එකක්හදාගන්න අනික් ඔප්ෂන් එක තමා මේක ඇනිමේට් වෙනවා ජනෙල XP,VISTA, 7 වගේම 8ත් වැඩ

ඔය අයන් මැන් ඉන්නේ මගේ ඩෙස්ක්ටොප් එකේ
සැ : යු : මම දෙවනියට දීල තියෙන ටික දාල සොෆ්ට් එක ඉන්ස්ටෝල් කරන්න

මෙතනින් සොෆ්ට් එක ගන්න

පහලින් අනෙක් ඕන කරන ෆයිල්ස් වගයක් තියෙනවා ඒ ටික ගන්න

.NET redistributable package (for all Rainmeter versions)

Visual C++ 2010 SP1 redistributable package (for all Rainmeter versions)

Visual C++ 2012 Update 1 redistributable package (for Rainmeter 2.5 and later)

 ඉතින් කම්මෙන්ට් එකක් එහෙම දාල යන්න මමත් මේක ගැන දැනගත්තේ සුම් එකේ ත්‍රෙඩ් එකකින්

ඔයාලට තීම්ගන්න ඕනේ නම් මෙතනට යන්න http://www.rainmeterskin.com/

කොහොමද ඔයාලට ඇනිමේට් වෙන ඩෙස්ක්ටොප් එකක් ත්යෙනකොට හැකර කෙනෙක් වගේ නේ

ස්කින් ඉන්ස්ටෝල් කරන හැටි තියෙන යුටියුබ් වීඩියෝ එකක් හම්බුනා එකත් බලලා ඉන්න


ප්‍රශ්න තිබ්බොත් කම්මෙන්ට් එකක් දාන්න

2 comments

Unknown | April 11, 2013 at 2:43 AM

Xp wlata wda ndda????

Banuka Lahiru | April 11, 2013 at 2:45 AM

wada bro

Post a Comment