Apple ප්‍රෝඩක්ට්ස් ෆ්‍රී ගන්න කැමතිද ..?? [තරගයක් නෙවෙයි] (IPHONE ,Ipod ,Ipad , ipad mini ,etc) පොඩි වැඩයි තියෙන්නේ






Apple ප්‍රෝඩක්ට්ස් ෆ්‍රී ගන්න කැමතිද ..?? [තරගයක් නෙවෙයි] (IPHONE ,Ipod ,Ipad , ipad mini ,etc)




හරි මම අද කියන්න යන්නේ ඔය මම උඩින් දාල තියෙන විදිහේ බාන්ඩ නොමිලේ ගන්නේ කොහොමද කියලා

තව එකක් මේකේ දැනට ඇපල් අයියලාගේ හැම ප්‍රොඩක්ට් එකක්ම ෆ්‍රී දෙනවා

මේක දෙන්නේ freebiejeebies සයිට් එකකින්

දැන් මම ඉස්සෙල්ලම කියලා ඉන්නම් අපේ සම හරක් මහත්තුරු ඉන්නවා මේක බොරුවක් කියලා හිතන මේක සිරා වැඩක් අනික මේකේ තරගයකුත් නැ මේකේ තියෙන්නේ රෙෆරල් සිස්ටම් එකක්

 අනික රෙෆ්ලා 100 ක්1000 ක් ඕනේ නැ අයිපෑඩ් මිනි එකක් ගන්න රෙෆ්ලා 14කුයි අමතර 3කුයි ඕනේ ඒ කියන්නේ රෙෆ්ලා 17යි ඉතින් රෙෆ්ලා 17ට අඩුවෙන් ගන්න පුළුවන් බඩුත් තියෙනවා රෙෆ්ලා 5න් අයිපොඩ් ශෆ්ල් එකක් ගන්න පුළුවන්

ඉස්සෙල්ලම මම පහල  දීලා තියෙන ලින්ක් එකට යන්න ඕනේ

ලින්ක් එක |   LINK

ඔය ලින්ක් එකෙන් ගියාම මේවගේ පේජ් එකක් එයි



එකේ ඔය SIGN UP NOW කියලා කොලපාට රවුම උඩ ක්ලික් කරන්න එතකොට පහල තියෙනවා වගේ පේජ් එකක් එයි


එකේ තියෙන විදිහට තමන්ගේ විස්තර දෙන්න ලිපිනය දෙද්දී නගරය සදහන් කරන්න එපා එකනගරය කියලා තියෙන තැනට විතරක් දෙන්න

ඊට පස්සේ සාමාන්‍ය විදිහට තමා දුන්න විදිහට තමාගේ විද්‍යුත් ලිපිනයට මේල් එකක් ඇවිත් ඇතිඑක බලලා කන්ෆර්ම් කරන්න ඊටපස්සේ ලොග් වෙලා පහල රූපේ රතු පාටින් රවුම් කරලා තියෙන එක ක්ලික් කරන්න


එකට ගියාම පහල වගේ එකක් එයි එකේ මම 1 දාල තියෙන තැන තමන්ට කැමති එකක් සිලෙක්ට් කරන්න එක තමා අපි යවන යාලුවට පෙනෙන ඇඩ් එක එක සිලෙක්ට් කරලා 2 කියන තැනෙ අප්ඩේට් ක්ලික් කරන්න ඊටපස්සේ ලින්ක් එක කොපි කරගෙන රෙෆ් කරගන්න කැමති කට්ටියට යවන්න තියෙන්නේ එච්චරයි ප්‍රශ්න තියේ නම් කොම්මෙන්ට් කරන්න මම මේක ගැන දැනගත්තේ එළකිරි එකෙන් හොදේ

ලින්ක් එක |   LINK

Reply to this post

Post a Comment